හා හා පුරා කියල මගේ ප්‍රථම පෝස්ට් එක මට වෙච්ච සිද්ධියකින්ම පටන් ගන්න හිතුනා. ඇත්තටම මට කිව්වට මගේ දයාබර යාළුවෙක්ට.. ඕක වුනේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ.. මට ඉතින් හරිම හිතවත් දයාබර මිත්‍රයෝ සෙට් එකක් හිටියා.. මම, ඩබලා (ශානක), පාටියා (අරුණ), බන්ඩා (හිරන්ත).. අපි කස්ටිය හැම වෙලේම එකට තමා හිටියේ.. අතිෂයෝක්තිය නෙවේ, අපි ඉස්කෝලෙත් හිටිය හොද ළමයි. වලියකට මීටර් 500ක් මෙහයින්වත් අපි යන් නෑ.. හරි හරි ඒ ගැන ඒ ඇති. කියන්න ආපු එක කියන්නන්කො.. ඔය කාලේ මායි, පාටියයි, බන්ඩයි ගියා අයි.ටී ක්ලාස් එකකට. අපි හැමදාම යන්නෙත් එකට එන්නෙත් එකට. ඔය ස්ථානය තිබ්බෙ මීගමු පාරයි කොළඹ පාරයි යාවෙන පාරක. මේනකා ටීචර්, ඒකියන්නෙ අපිට ඉස්කෝලෙ උගන්නපු ටීචර්ම තමා ඒකත් කරේ එයාගෙ ගෙදර.. අපරාදෙ කියන්න බෑ හරිම හොද ටීචර්. වැඩේ කියන්නේ අපේ ක්ලාස් එක ඉවර වුනේ රෑ 8ට විතර. ඒ වෙලාවට බස්නන් තිබුනා, එච්චර ගැටළුවක් වුනේ නෑ. ඔන්න දවසක් අපි ක්ලාස් ඇරිල එනවලු. කිරිඅප්පට බල්ලො බුරපි කියල පාරෙ එක බස් එකක්වත් නෑ (මීගමු පාරේ). ඔහෙ ඕන එකක් කියල කස්ටිය කථාවෙලා පයින්ම කුරුණෑගලට අද්දන්න ගත්තා. කිලෝමීටරයක් විතර (එච්චරත් නැද්ද මන්ද) එනකොට බන්ඩ කිව්වා, මචන් හැබැයි කොළඹ පාරෙනන් බස් ඇති කියල. මං කිව්ව නෑ නෑ මෙහෙමම යන් කියලා මොකද බන්ඩ කියල තිබ්බ අපිට වඩේ අරන් දෙන්නන් කියල ඉස්සරහින්. ආයෙ සැරයක් කිරිඅප්පට බල්ලො බුරපි කියල පාටිය කිව්ව, නෑ බං කොළඹ පාරට ගිහිල්ල බස් එකක යන් කියල. මොනව කරන්නද බහුතර මතයට තැන දෙන්න ඕන නිසා මාත් හා කිව්ව. ඔන්න ඉතින් අපි ආපහු හරවල ආයෙ පන්තිය ගාවට ඇවිල්ල කොළඹ පාරට ගියා. බස් හෝල්ට් එකේ විනාඩි විස්සක්වත් ඉන්න ඇති. මට දැන් හොදටම තද වෙලා... මම කිව්වා, ගිය විදිහට මේ වෙද්දි ගියානන් ගිහිල්ල.. කොහෙද ඉතින් මගුලක් කිව්වනේ කියල... පාටියයි බන්ඩයි, ඇත්තටම ඔව් බං, දැන් මොනව කරන්නද පයින්ම යමු කියල අද්දන්න ගත්තා. ඔන්න ඉතින් ආයේ අපි පයින් යනවා (කොළඹ පාරේ). මට ඔක්කොටම එහා තද වෙලා වඩේ නැතිවුන එකට.. පාර කට්ට කළුවරයි. අපි එකාට එකා පේන්නෙ නැ. මාවනන් කොහොමත් පේන් නැ
Thursday, February 24, 2011
මොකද බං හැංගුනෙ???

Subscribe to:
Posts (Atom)